සත්‍යයේ පුවත් අඩහැරය….

කිලිනොච්චියේදී දිවියෙකු මරා දැමීම ගැන විධිමත් පරීක්ෂණයක්, අමාත්‍ය කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කියයි..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියි. කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයට කඩාවැදුණු දිවියෙකු මරා දැමීම පිළිබදව මේ වන විට රටපුරා දැඩි ආන්දෝලනයක් හටගෙන ඇති අතර ඒ පිළිබදව අද (22) පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත අදහස් පළකර සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට