සත්‍යයේ පුවත් අඩහැරය….

එල්.ටී.ටී.ඊ ඇදුම්, කොඩි සහ ක්ලේමෝ බෝම්බ සමග දෙදෙනෙක් පොලිස් දැලේ..

Podu Jana Peramunaකොටි සංවිධානයට අයත් හමුදා ඇඳුම් සහ එම සංවිධානයේ කොඩි ඇතුළු ක්ලේමෝ බෝම්බ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසියි විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මුලතිව් – ඔඩ්ඩුසුඩාන් මාර්ග‍යේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ භාණ්ඩ රැගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට