සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් වර්ජනය අඛණ්ඩව 12 දිනටත් එළඹෙයි..

Podu Jana Peramunaසිය ගැටළු සදහා විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද (22) දිනයේදී 12 වන දිනයටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. තම සේවා ගැටළු සම්බන්ධයෙන් අද දිනය තුළදී මෙරට සියළු දේශපාලන පක්‍ෂ නායකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් බලධාරීන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වුවද මේ වනතෙක් තමන්ට පිළිගත හැකි විසදුමක් නොලැබුණු බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට