සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගන්න, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaත්‍රස්තවාදය වැළාක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 107 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගත කර ඇති බවත් එම පිරිස වහාම නිදහස් කිරීමට පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අදාළ පිරිස නිදහස් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවද එම ව්‍යාපාරය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට