සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සංචාරක ව්‍යපාරය දියුණු කිරීම හරහා නව රැකියා බිහි කරනවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaසංචාරක ව්‍යපාරය දියුණු කිරීම තුළින් රට තුළ නව රැකියා බිහි කිරීමේ අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් රජය ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. “ටුක් ටුක්” සංචාරක මිතුරු ත්‍රිරෝද රථ සන්නාමය දියත් කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (30) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර එම අවස්ථාවට එක්වෙමින් හෙතම විසින් මේ බව පවසා ඇත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට