සත්‍යයේ පුවත් අඩහැරය….

සංචාරක ව්‍යපාරය දියුණු කිරීම හරහා නව රැකියා බිහි කරනවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaසංචාරක ව්‍යපාරය දියුණු කිරීම තුළින් රට තුළ නව රැකියා බිහි කිරීමේ අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් රජය ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. “ටුක් ටුක්” සංචාරක මිතුරු ත්‍රිරෝද රථ සන්නාමය දියත් කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (30) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර එම අවස්ථාවට එක්වෙමින් හෙතම විසින් මේ බව පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට