සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද ..

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත ඇති අතර වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂ නායකයින් විසින් මෙහිදි කථානායකවරයා දැනුවත් කිරීමට සැලසුම් කර ඇත. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා දින වකවානු පිළිබඳව මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම පිළිබඳවත් මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට