සත්‍යයේ පුවත් අඩහැරය….

වැලිකඩ සිරකරුවන් ඝාතනය, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට ඇප..

Podu Jana Peramunaබන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇප මත මුදාහරින්නැයි නියම කර ඇත. වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා මීට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට