සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහබැංකු බැඳුම්කර වංචාව, අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබෙන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 08 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට