පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කළ චක්‍රලේඛය අහෝසියි..
මෙරට පාසැල් පද්ධතිය තුළ පවතින දැඩි තරගකාරීම විභාගයක් ලෙස සැලකෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කර නිකුත්කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ චක්‍රලේඛය අහෝසි කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබේ.