සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොමසාරිස් ජනරාල්වරයා පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි, දේශීය ආදායම් සේවකයින් නොසන්සුන්..

Podu Jana Peramunaව්‍යවස්ථාවට පටහැනිව තම ආයතනය සදහා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් අද (25) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් දියත් කරන ලදී. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත්කිරීමට ව්‍යවස්ථාවට පටහැනි බව දේශීය ආදායම් පොදු සේවක සංගමය චෝදනා කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට