සත්‍යයේ පුවත් අඩහැරය….

ටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට, නොවැම්බර් 07 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා සැලසුම් සකස් කළ බවට චෝදනා එල්ලවී ඇති ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව නාලක සිල්වා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර ඔහු ලබන නොවැම්බර් මස 07 වනදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස එහිදී අධිකරණය විසින් නියෝග කරන ලදී.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සදහා නාලක සිල්වා මහතා 05 වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලදී. අදාළ අධිකරණ නියෝගය මත ඔහු වැලිකඩ බන්ධනාගාරයේ වෙනත් රැදවූවන් නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට