සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති මෛතී‍්‍රපාල ජාතිය අමතයි..

Podu Jana Peramunaරටේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (28) ජාතිය ඇමතිමට නියමිතව ඇති බව වාර්තා වේ. වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙන්ම නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා විසින් කරුණු දක්වනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට