හදිසි දේශපාලන පෙරළියට එරෙහිව එ.ජා.ප.යෙන් දෝෂාභියෝගයක්..?
දෝෂාභියෝගයක් අත්සන් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. පසුගියදා රට තුළ සිදුවූ හදිසි දේශපාලනික පෙරළියට එරෙහිව මෙසේ දෝෂාභියෝගයක් අත්සන් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සූදානමක් බවතින බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.