සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන පෙරළියෙන් යහපත් වාතාවරණයක්..බත්, කොත්තු සහ තේ මිල පහළ දමනවා – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaබත්, කොත්තු සහ තේ මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 05 කින්ද බත් සහ කොත්තු මිල රුපියල් 10 කින්ද පහළ දමන බව එම ආරංචි මාර්ග පවසා සිටියි. රට තුළ මේවන විට මතුව ඇති දේශපාලන තත්ත්වය හමුවේ මෙම තීරණයට එළඹි බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසා සිටියි. රටතුළ ක්ෂණිකව ඇතිවූ දේශපාලන පෙරළිය හමුවේ යහපත් වාතාවරණයක් උදාවෙමින් පවතින බැවින් මෙම තීරණයක ක්‍රියාත්මක කරන බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් මහතා පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට