සත්‍යයේ පුවත් අඩහැරය….

එංගලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගය අද..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව ඇත. තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී රාතී‍්‍ර 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම තරගයේදී තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති අතර අකිල ධනංජය මෙම තරගයට සහභාගි නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ ඔහු ආබාධයකට ලක්වීම නිසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට