සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව ඉහත ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දෙසැම්බර් මස 07 වනදා තෙක් අත්හිටුවමින් එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනයන්හිදි පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදී. මේ අනුව මහ මැතිවරණයට අදාළ කටයුතු ද තාවකාලිකව අත්හිටුවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට