සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් විමට අවසර ඉල්ලා අතරමැදි පෙත්සම් 16 ක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගන්නා ලද තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වීම සදහා අවසර දෙන්නැයි ඉල්ලමින් තවත් අතරමැදි පෙත්සම් 16 ක් ගොනු කර ඇති බව වාර්තා වේ. අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට