සත්‍යයේ පුවත් අඩහැරය….

නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට..?

Podu Jana Peramunaමෙරට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇතිකළ ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව කරුණු හෙළිකළ දුෂණ විරෝධි පෙරමුණේ අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කිරිමට බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කරුණු දක්වා සිටි බවත් එහිදී තමන් විසින් කරන ලද ඉල්ලිම් කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවත් නාමල් කුමාර මහතා පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට