සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වේ..

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබේ. අද (14) උදෑසන 8.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කරන ලද 2018 නොවැම්බර් 04 වන දින, අංක 2095/50 දරණ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව අද රැස්වන බව කථානායක කාර්යාලය ඊයේ (13) නිවේදනයක් නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට