සත්‍යයේ පුවත් අඩහැරය….

වැස්ස තවදුරටත් වැඩිවන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නිරිත දිග සහ වයඹ යන ප්‍රදේශයන්හි පස්වරු කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. දිවයිනේ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන කිහිපයක මෙන්ම පස්වරු 02.00 න් පමණ පසු මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල ස්ථාන රැසකටද වැසි ඇතිවනු ඇත. වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රියේදී වැසි ඇතිවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට