සත්‍යයේ පුවත් අඩහැරය….

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් හෙට..

Podu Jana Peramunaපක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (26) ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අනාවරණය කර සිටියි. මෙම රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියි. මෙම රැස්වීමේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට