සත්‍යයේ පුවත් අඩහැරය….

වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..

Podu Jana Peramunaතමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසා සිටියි. මේ සම්බන්ධයෙන් වසන්ත සේනානායක මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යධූරයක් දැරූ වසන්ත සේනානායක මහතා නව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා ගත් අතර පසුව යළිත් එක්සත් ජාතික පක්ෂයටත් නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහයෝගය දක්වමින් පිල් මාරු කිරීම විශේෂත්වයක් විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට