සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත්කිරීම ගැන අමාත්‍යවරයාට ස්තුතිය පළකරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවෛද්‍ය පාලිත අබේකෝන් මහතා වෛද්‍ය සභාවේ සභාපති ධූරය සදහා පත්කිරීම පිළිබදව වත්මන් සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්කිරීමට ගන්නා ලද තීරණය නිවැරදි බවත් මෙරට සෞඛ්‍ය අංශයේ උද්ගතව තිබෙන විවිධ ගැටළු විසඳීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරි කාලයේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට