සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන ප‍්‍රවාහන දුම්රියකට පහරදීම, ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය රියදුරන්ගේ වර්ජනය අවසන්..

Podu Jana Peramunaපහරදීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ඊයේ (26) ආරම්භ කරන ලද වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ. අද (27) පෙරවරු 10.00 ට පමණ අදාළ වර්ජනය අත්හිටවූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අනාවරණය කර සිටියි. ඉන්ධන ප‍්‍රවාහන දුම්රියකට ඊයේ දෙමටගොඩදී පහරදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකර ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය රියදුරන් මෙම වර්ජනය ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් සියළු ඉන්ධන ප්‍රවාහන දුම්රියන් සදහා පොලිස් ආරක්‍ෂාව ලබාදෙන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ලබාදෙන ලද පොරොන්දුවට අනුව මෙම වර්ජනය අත්හිටවූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට