සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” සිසුන් 81 ක් ලියාපදිංචි කිරීම වළක්වන්නැයි ඉල්ලන පෙත්සම ජනවාරි 24 කැදවයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් පිරිසක් ලියාපදිංචි කිරීම වැළැක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ජනවාරි 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (27) නියෝග කර ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, නීතිපතිවරයා ඇතුළු තවත් පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් රජයේ වෛද්‍ය පීඨ සිසුන් තිදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. “සයිටම්”පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් 81 දෙනෙකු ලියාපදිංචි කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට