සත්‍යයේ පුවත් අඩහැරය….

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaතරුණයින් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධ සිද්ධියකට අදාළව විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (28) උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති ප්‍රධාන සැකකරුවෙකුට රැකවරණය ලබාදුන් බවට අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි මීට පෙර ඒ මහතාට ලිඛිතව දැනුම්දී තිබුනද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි විය. සේවයේ අවශ්‍යතාවය විදෙස් ගතව සිටීම නිසා අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සීටිමට නොහැකි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට