සත්‍යයේ පුවත් අඩහැරය….

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් වෙයි, ධීවර සහ නාවික කටයුතු එපා..

Podu Jana Peramunaනිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 ක කාලයේදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු දෙසට බරවෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මේ හේතුවෙන් අද (15) දිනය තුළ මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතුවලින් වළකින්නැයි ඉල්ලා සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට