සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ නගරයේ ආරක්ෂාවට දෙදහසක පොලිස් බලඇණියක්..

Podu Jana Peramunaඉදිරි උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව කොළඹ නගරයේ තුළ පොලිස් නිලධාරීන් දෙදහසක කණ්ඩායමක් යෙදවීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් නිලධාරීන් විසින් කොළඹ නගරය තුළ විශේෂ මෙහෙයුමක් දියත් කරන බවත් වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට