සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය අමාත්‍යධූරය යළි රාජිතට දුන්නොත් අර්බුදයක් හට ගනිවී – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද පසුගිය කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක්වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. ඒ අනුව රාජිත සේනාරත්න මහතා නැවත වරක් මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කළහොත් ඉන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගනු ඇති බවත් වෛද්‍ය නලින්ද හේරත් මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට