රනිල් වික්‍රමසිංහ හෙට අගමැති ලෙස දිවුරුම් දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) අග්‍රාමාත්‍යධූරයේ යළි දිවුරුම් දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසා සිටියි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ඇති බව අබේසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියි.