සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව හිස ඔසවයි, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශතක ලබයි..

Podu Jana Peramunaනවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 03 ක් දැවී ලකුණු 243 ක් ලබා යම් ස්ථාවරයකට පත්ව සිටියි. දෙවන ඉනිම ආරම්භයේදීම ලකුණු 13 ක් තුළ කඩුළු 03 ක් බිදවැටී දැඩි අසීරුවකට පත්ව සිටි ශ්‍රී ලංකා පිල ඔසවා තබන්නට කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඔවුන් දෙදෙනාම මේ වන විට ශතක රැස්කිරීම විශේෂත්වයකි. ඒ අනුව කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 111 ක් ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107 ක් ද රැස්කර ඇත. අද (18) තරගයේ සිව්වන දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට