සත්‍යයේ පුවත් අඩහැරය….

සීදුවේ සමාජ ශාලාවක වෙඩිතැබීමක්, පුද්ගලයෙකුට තුවාල..

Podu Jana Peramunaසීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ අද (19) අළුයම් කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක මෙම වෙඩි තැබිම සිදුව ඇත. සීදුව, රද්දොළුගම පදිංචි 34හැවිරිදි පුද්ගලයෙකු මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. සීදුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට