සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ ලූෂන් පුෂ්පරාජ් දිවයිනට..

Podu Jana Peramuna10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඊයේ (18) දින රාත්‍රීයේදී නැවත මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. අදාළ තරගාවලියට සහභාගිවීම සදහා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් සිටි ලූෂන් පුෂ්පරාජ් මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 407 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත. අදාළ තරගාවලිය පසුගිය 14 වනදා සිට 16 වනදා තෙක් රටවල් 52 ක ක්‍රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 100 ට වැඩි බර පංතිය යටතේ තරග වදිමින් පුෂ්පරාජ් මහතා ඉන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට