සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා, තරගය ජය පරාජයෙන් තොරව අවසන්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. සිය මුල් ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 282 ක් ලබාගත් අතර සිය පළමු ඉනිම සදහා සියළු ක්‍රීඩකයින් දැවී දැවැන්ත ලකුණු 578 ක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් පළමු ඉනිමේදී ලකුණු 296 ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 287 ක් ලබාගැනීමට සමත්වූ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 120 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141 ක් ද ලබාගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට