සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණයෙකු පැහැරගෙන යාම, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව කල් යයි..

Podu Jana Peramunaතරුණයෙකු පැහැරගෙන ගොස් ඔහු අයුතු ලෙස සිරකරගෙන සිටි බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 24 වනදා තෙක් කල්තැබීමට අධිකරණය තීරණය කරන ලදී. නීතිපතිවරයා විසින් ගොනුකරන ලද අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් අද (12) මෙම නියෝගය ලබාදෙන ලදී. 2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැළක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට