සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaවිදේශගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවන ලද තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය අද (15) නියෝග කර ඇති බව වාර්තා වේ. පසුගිය රජය සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවාන ලද නඩු විභාගයේදී මෙම තහනම පනවන ලදී . පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට