සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප. යේ මැයි දින රැළිය අත්හිටුවයි..

Podu Jana Peramunaපක්ෂය විසින් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් කොට තිබූ  මෙවර මැයි දින රැළිය අවලංගු කිරීමට පක්ෂය විසින් තීරණය කර තිබේ. මේ වන විට රටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙම තීරණයට එළඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට