අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 4 තෙක් පොලිස් ඇඳිරි නීතිය යළිත්..
ඊයේ (21) දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව අද වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අද (22) රාත්‍රී 08.00 ක්‍රියාත්මක වන වන පරිදි නැවතත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද රාත්‍රී 08.00 සිට හෙට (23) උදෑසන 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මත වනු ඇත.