සත්‍යයේ පුවත් අඩහැරය….

කාදිනල් හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් ..

Podu Jana Peramunaමීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ. ප‍්‍රකෝපකාරී ලෙස හැසිරීමෙන් කිසිවෙකුටත් සාධාරණයක් සිදු නොවන බවයි කාදිනල් හිමියන් පවසා සිටින්නේ. එහිදී මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වෙලා මා ඉදිරියට ගෙන එනු ලැබුවා. අපි අදාළ අංශවලින් ඉල්ලා සිටියා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ නොදී කටයුතු කරන්න කියලා. මා ක්‍රිස්ත්‍රියාන් සියලු පාර්ශ්වයන්ගෙන් සහ කතෝලික සැදැහැවතුන්ගෙන්, හිතවත් බොදුනු සහ මුස්ලිම් මෙන්ම හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේ තාක්කල් බුද්ධිමත් ලෙස ඉවසීමෙන් ක්‍රියා කරලා තියෙන නිසා ඒ තත්ත්වයම දිගටම පවත්වාගෙන යන්න කියලා.” යනුවෙන් සඳහන් කර ඇත. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සියලූදෙනා මේ මොහොතේ සාමය ආරක්ෂා කළ යුතු බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට