ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද විශේෂ සාකච්ඡාවක්..
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (07) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව අද පෙරවරු 10.00 ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.