සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 09 වනදා මෙරටට ..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා මෙරටට පැමිණිමට නියමිතව ඇත.මෝදි මහතා ලබන 09 වනදා පෙරවරු 11.00ට කටුනායක ගුවන්තොටුවල වෙත පැමිණීමට නියමිතයි. නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වේ. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පස්වරු 03ට සංචාරය නිමා කරමින් පිටත්ව යාමට නියමිතව ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු පළමු විදෙස් සංචාරය මෙය බව වාර්තා වේ..

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට