සත්‍යයේ පුවත් අඩහැරය….

අද දින ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට ඉඩ ..

Podu Jana Peramunaමිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව ඇත. සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද(09) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා  වේ. මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් පියවර ගන්නා ලදී. ඒ අනුව ඔස්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින්ද ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් ඔටෝ ඩිසල් ලීටරයක මිලෙහි වෙනසක් සිදු වුණේ නොමැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට