සත්‍යයේ පුවත් අඩහැරය….

සීනි කර්මාන්ත ශාලා ඇතුළු ආයතන 37 ක් යළි රජයට පවරා ගැනීම සදහා වන පනත සම්මතයි..

Podu Jana Peramunaඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම සඳහා වු පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 22 කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුනු අතර විරුද්ධව ඡන්ද 69 ක් හිමිවන ලදී. සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඇතුළු ආයතන 37ක් රජයට පවරා ගැනීම සදහා, ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම සඳහා වු පනත අහෝසි කරමින් මෙම නව පනත ගෙන ඒමට රජය කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට