සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි දුෂ්කරතාවයේ..

Podu Jana Peramunaදුම්රිය සේවකයින් විසින් ඊයේ (27) මධ්‍යම රාති‍්‍රයේ සිට දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇත. වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය දියත් කරන ලදී. කෙසේ වෙතත් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරන ලදී. කෙසේ වෙතත දුම්රිය ගමන් වාර කිහිපයක් අද (28) දින පෙරවරුවේ ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට