සත්‍යයේ පුවත් අඩහැරය….

නවසීලන්තය පරදා පාකිස්ථානය හිස ඔසවයි, ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (26) නවසීලන්තය සමග පැවති තරගය, කඩුළු 06 කින් ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඉහළ දමාගැනීමට පාකිස්ථානය සමත්විය. මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් දැවී ලබාගන්නා ලද ලකුණු 237, පන්දුවාර 49 යි පන්දු 1 ක් තුළ කඩුළු 04 ක් පමණක් දැවී පසුකරයාමට පාකිස්ථානයට හැකිවිය. මෙම ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය තරගයක් පරාජය පත්වූයේ පළමු වරටයි. අදාළ ජයග‍්‍රහණය සමග පාකිස්ථානය ලකුණු 07 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයට පැමිණීමත් සමග ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානය දක්වා පහළට යාමට සිදුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට