සත්‍යයේ පුවත් අඩහැරය….

ශ‍්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද (28) දින පැවැත්වීමට නියමිතව ඇත. දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග චෙස්ටර්ලිහිදී මෙම තරගය පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතය. අවසන් පූර්ව වටයේ රැදී සිටීම සදහා මෙම තරගය ජයගැනීම දැඩිසේ වැදගත් වන අතර අද තරගය ඇතුළුව තවත් තරග 03 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව තිබේ. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ රැදී සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට