සත්‍යයේ පුවත් අඩහැරය….

චෝදනා ප්‍රතික්ෂේප කරනවා, හැකිනම් ඔප්පු කරන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaතමන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මාධ්‍ය ඉදිරියේ රඟපෑම් නොකොට හැකිනම් එම චෝදනා ඔප්පු කරන්නැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. ප්‍රකාශයක් ලබාදීම සදහා ඊයේ (02) සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. සතොස ආයතනය තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනා අසත්‍ය බව දක්වමින් රිෂාඩ් බදියුදීන් මහතා විසින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළව තොරතුරු ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින ගැටළු කිහිපයක් විමසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට