සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝග්‍රෑම් 29 ක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 29 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට හැකිවී ඇත. අද (03) අළුයම ‍මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම ගංජා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 40 ක් වන ‍මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇති අතර සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට