සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වෘත්තීය සමිති අද විශේෂ සාකච්ඡාවක, වැඩ වර්ජනය ගැන අවසන් තීන්දුව අද.

Podu Jana Peramunaඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (02) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අනාවරණය කර සිටියි. කෙසේවෙතත් එම දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අවධාරණය කරන්නේ සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් නිසි විසදුමක් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමුකර නොමැති බවයි. කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු සිය ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ද එම නියෝජිතයින් වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට