සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට වැසි, සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වියළි කාලගුණයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම, වයඹ යන පළාත්වල සහ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇති අතර සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට